Wednesday, September 27, 2023
Google search engine
Homeඋණුසම් පුවත්8වැනි මහලින් වැටී චීන ඉංජිනේරුවා මරුට

8වැනි මහලින් වැටී චීන ඉංජිනේරුවා මරුට

කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙස, ඉදිකරමින් පවතින නිවාස සංකීර්ණයක 8 වැනි  මහලින් වැටී  චීන ජාතිකයෙකු මියගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි

මෙම චීන ජාතිකයා එහි සහකාර ඉංජිනේරුවෙකු වශයෙන් කටයුතු කරන (24) තරුණයෙකි.

මොහු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් නිරීක්ෂණය කරමින් සිටියදී ඊයේ (4) සවස 5.00 ට පමණ එම ගොඩනැගිල්ලෙන් බිමට වැටී ඇති බව පොලීසිය සඳහන් කරයි 

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික  රෝහලට ඇතුළත්  කරන අවස්ථාවේදීත් මියගොස් ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments