Wednesday, September 27, 2023
Google search engine
Homeදේශීය පුවත්ලක්ෂ අටක රියදුරු බලපත් පුද්ගලික අංශයට

ලක්ෂ අටක රියදුරු බලපත් පුද්ගලික අංශයට

මේ වන විට නිකුත් කිරීමට නොහැකි වු රියදුරු බලපත්‍ර තුන්වන පාර්ශ්වයක් හරහා ලබා දීමට රජය අවධානය යොමු කර ඇත.

ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව කියා සිටී.

තෙවන පාර්ශවයක් මගින් මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වන රියැදුරු බලපත්‍ර ප්‍රමාණය ලක්ෂ අටහමාරකි.

මෙම ප්‍රමාණය මාස හයකින් හතකින් ලබාදීමට සැලසුම් කර ඇතැයි ද දෙපාර්තමේන්තුව තව දුරටත් කියා සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments