Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්ලඟදීම විදුලි ගාස්තු පහත වැටෙන්නේ මෙහෙමයි

ලඟදීම විදුලි ගාස්තු පහත වැටෙන්නේ මෙහෙමයි

එළඹෙන ජූලි මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.

ඒ අනුව 3%ක ප්‍රතිශතයකින් සමස්ත ගාස්තු අඩු වීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

මෙම ගාස්තු අඩු කිරීම මහජන උපයෝගීතා කොමිසම විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

ආගමික හා පුණ්‍ය ස්ථාන සඳහා විදුලි ගාස්තු 3.2% කින් අඩුවන අතර හෝටල් කර්මාන්තයට විදුලි ගාස්තු 12.6%කින් පහත දැමෙයි.

ගෘහස්ථ පරිභෝජනය සඳහා ගාස්තු අඩු වන්නේ මෙසේය.

ඒකක 31-60 දක්වා 10.8%කින්
ඒකක 61-90 දක්වා 7.2%කින්
ඒකක 91-180 දක්වා 3.4%කින්
ඒකක 180ට වැඩි 1.3%කින්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments