Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්උසස් පෙළ ප්‍රයෝගික පරීක්ෂණ ගැන නිවේදනයක්

උසස් පෙළ ප්‍රයෝගික පරීක්ෂණ ගැන නිවේදනයක්

2022 වසරට අදාළ උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි 

ඒ අනුව සෞන්දර්ය හා තාක්ෂණවේදය විෂයන් වල ප්‍රායෝගික පරීක්ෂණ ජුනි 27 සිට ජුලි 31 දක්වා පැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments