Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය අයි. ඩී. එච් පාර හැරෙන හන්දිය අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි. තුවාල ලද පුද්ගලයා පලතුරු වෙළෙඳ සැලක් ආසන්නයේ රැඳී සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව මේ වන විට වනවිට අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි වෙඩි තැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැති බවත් පොලිසිය සඳහන් කරයි වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments