Wednesday, September 27, 2023
Google search engine
Homeදේශීය පුවත්බේකරි නිෂ්පාදන මිල පහළට

බේකරි නිෂ්පාදන මිල පහළට

පාන් බනිස් ඇතුළු බේකරි සියලු නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් අද මධ්‍යම රාත්‍රීයේ සිට අඩුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

විධායක සභාව රැස්වී මෙම තීරණය ගත් බව ද ඒ මහතා කියා සිටියේය.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමකට අනුව  මෙම තීරණයට එළැඹි බව ද ඒ මහතා සඳහන් කළේය. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments