Tuesday, September 26, 2023
Google search engine
Homeවිදෙස් පුවත්”වැග්නර්” කැරැල්ල මැද රුසියාවේ ඉන්ධන ගබඩාවක දැවැන්ත ගින්නක්

”වැග්නර්” කැරැල්ල මැද රුසියාවේ ඉන්ධන ගබඩාවක දැවැන්ත ගින්නක්

”වැග්නර්” කුලී හේවා කණ්ඩායම ආරම්භ කළ කැරැල්ල මධ්‍යයේ රුසියාවේ දකුණු නගරයක් වන Voronezh හි ඉන්ධන ගබඩාවක දැවැන්ත ගින්නක් හට ගෙන තිබෙනවා

එහි ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් Gusev පැවසුවේ ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයින් 100 ක් සහ වාහන 30 කට වැඩි ප්‍රමාණයක් එම ස්ථානයට යොමු කර ඇති බවයි

කෙසේ වෙතත් ගින්නට හේතුව ආණ්ඩුකාරවරයා විසින් ප්‍රකාශ නොමැති අතර පිපිරීමට පෙර එම ප්‍රදේශයේ හමුදා හෙලිකොප්ටරයක් ​​පියාසර කරන විඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments