Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්කොමිසම් දෙකකට නව සාමාජිකයන් පත් කෙරේ

කොමිසම් දෙකකට නව සාමාජිකයන් පත් කෙරේ

ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ මානව හිමිකම් කොමිසමට (HRC)සාමාජිකයන් පත් කර ඇත.  

හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා මැතිවරණ කොමිසමේ සභාපති ලෙස සහ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී.දෙහිදෙණිය මහත්වරු පත් කර සිටිති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments