අඟහරු ග්‍රහයාගේ ඇති පාෂාණ වලට සමාන පාෂාණ ලංකාවේ දකුණු ප්‍රදේශ වලින් සොයා ගැනීමත් සමග ඇමරිකාවේ නාසා ආයතනය විසින් පර්යේෂණ කටයුතු කීපයක් මේ දිනවල එම ප්‍රදේශයන් ආශ්‍රිතව සිදුවෙමින් පවතී.
නාසා ආයතන සමග කටයුතු කරන රටවල් කිහිපයක හා මෙරට විශ්වවිද්‍යාල කිහිපයක විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂණ මෙහෙයවමින් සිටී.