Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්සිගරට් අලෙවිය බහී, බීඩි අලෙවිය ඩබල් වෙයි

සිගරට් අලෙවිය බහී, බීඩි අලෙවිය ඩබල් වෙයි

රජය විසින් දුම්වැටි මිල ඉහළ දැමීමත් සමග දුම්වැටි සඳහා තිබුණු ඉල්ලම 50% කින් පමණ අඩු වී ඇති බව දුම්වැටි අලෙවි කරන වෙළඳුන් කියා සිටිති.

කලින් රුපියල් සියයකට පැවැති දුම්වැටියක් මේ වන විට රුපියල් 125 ක් දක්වා මිල ඉහළ ගොස් ඇත.

අනෙක් දුම්වැටි ද පෙර පැවති මිලට වඩා සැලකිය යුතු මිල ගණන් ඉහළ ගොස් තිබේ.

දුම්වැටි මිල ඉහළ යාමත් සමග බීඩි සඳහා පැවැති ඉල්ලුම දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවද වෙලද සැල් හිමියන් කියා සිටිති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments