Tuesday, September 26, 2023
Google search engine
Homeව්‍යපාරිකවැඩිම උෂ්ණත්වයක් වාර්තා වූයේ පසුගිය ජූලි 03 වැනිදා බව ඇමෙරිකාව පවසයි

වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූයේ පසුගිය ජූලි 03 වැනිදා බව ඇමෙරිකාව පවසයි

ලෝකයේ වැඩිම ගෝලීය උෂ්ණත්වයක් වාර්තා වූයේ පසුගිය ජූලි 03 වැනිදා බව කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ඇමෙරිකා ජාතික කාලගුණ අනාවැකි දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 17.01, ඉකුත් ජූලි මස 3 වැනිදා වාර්තා වූ බව ඇමෙරිකා ජාතික කාලගුණ අනාවැකි දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

මීට පෙර, මෙතෙක් ඉහළම සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය ලෙස වාර්තා වී තිබූ සෙල්සියස් අංශක 16.92 ක වාර්තා වුයේ 2016 වසරේ අගෝස්තු මස බව ද පැවැසෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments