Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්රුපියලේ අගය අඩුවීම තාවකාලික තත්ත්වයක්

රුපියලේ අගය අඩුවීම තාවකාලික තත්ත්වයක්

මේ දිනවල ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩුවීම තාවකාලික තතත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
දෙහිඕවිට ප්‍රදේශයේදී අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මත බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ආනයන සීමා ලිහිල් කිරීම හෝ බැංකු පොලී අනුපාතික අඩු කිරීම ඊට බල නොපාන බවද සඳහන් කළා
කෙසේ වෙතත් ණය ප්‍රතිව්‍යුහගත කරණය අවසන් වූ පසු අගෝස්තු මස 15 පමණ වන විට නැවත රුපියල් ශක්තිමත් වී යථා තත්ත්වයට පත්විය හැකි බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments