Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්ටිකට් නොදෙන ‍ලංගම බස් ගැන සොයයි

ටිකට් නොදෙන ‍ලංගම බස් ගැන සොයයි

ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ පිළිබඳ පැමිණිලි කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ලංගම පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව සේවකයන් වංචා බවත් එම වංචා පාලනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වාදෙන බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
ලංගමයට අය විය යුතු ආදායමෙන් කොටසක් රියදුරන් හා කොන්දොස්තර මහතුන් බෙදාගන්නා ගැනීම දිනපතා සිදුවන ක්‍රියාවලියක් බවත් ලංගමයට දිනකට ලැබිය යුතු ලක්ෂ 100ක පමණ මුදලක් එසේ අහිමිවන බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments