Wednesday, September 27, 2023
Google search engine
Homeවිදෙස් පුවත්“800” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදක්වයි - VIDEO

“800” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදක්වයි – VIDEO

ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ලෝක පූජිත දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව පාදක කරගනිමින් නිෂ්පාදනය කරන “800” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය (Trailer) අද දින (05) නිකුත් කරන බව Movie Train Motion Pictures සමාගම වීඩියෝවක් මුදාහරිමින් අද නිවේදනය කළා.

M.S. ශ්‍රීපති විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයේ මුත්තයියා මුරලිදරන්ගේ චරිතය නිරූපණය කරන්නේ ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ Slumdog Millionaire චිත්‍රපටයේ රඟපෑ මධුර් මිත්තල් විසින්.

ලෝක ක්‍රිකට් ඉතිහාසය උඩු යටිකුරු කළ, තවත් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන සනත් ජයසූරිය සහ සචින් තෙන්ඩුල්කාර් විසින් 800 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළි දැක්වීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments