Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්ආර්ථසාධක අරමුදල ගැන ජනපතිගෙන් සහතිකයක්

ආර්ථසාධක අරමුදල ගැන ජනපතිගෙන් සහතිකයක්

අර්ථසාධක අරමුදලට කිසිම හානියක් වන්නට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අනෙක් අය අගමැතිකම එපා කියලා දුවද්දී තමා වගකීම බාර ගෙන රට ඉදිරියට අරගෙන ඇවිත් සිටින බව කී ජනාධිපතිවරයා අර්ථසාධක අරමුදලට සියයට නවයක් දෙන බවට පොරොන්දු වී තිබෙන බව සඳහන් කළේය.

මෙය තීරණය කළේ තමා නොව පොහොට්ටුවේ ආණ්ඩුවෙන් බවද ජනාධිපතිවරයා කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments