Tuesday, September 26, 2023
Google search engine
Homeදේශීය පුවත්සචිත්‍ර සේනානායක පොලිසියට භාරවෙයි

සචිත්‍ර සේනානායක පොලිසියට භාරවෙයි

මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (6) පෙරවරුවේ ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ පොලිස් ඒකකයට භාර වූ බවත් ඔහු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම පොලිස් ඒකකය පැවසීය.

සචිත්‍රට කළ දැනුම් කීපයකට පසුව නීතිඥායන් සමඟ අද පෙරවරුවේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි එම ඒකකය පැමිණි බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments