Wednesday, September 27, 2023
Google search engine
Homeදේශීය පුවත්යූඑන්පියේ වරුණටයි ජවිපෙ විජිතටයි චීනෙන් කැඳවීමක් !

යූඑන්පියේ වරුණටයි ජවිපෙ විජිතටයි චීනෙන් කැඳවීමක් !

දේශපාලන පක්ෂ අන්තර්ජාතිකව ප්‍රවර්ධනය සහ අන්තර් අවභෝධය ගොඩ නැගීම සඳහා වන විශේෂ වැඩසටනහක් සඳහා සහභාගි වීමට එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ඊයේ (09) මෙරටින් පිටත්වූ බව වාර්තා වෙයි.

සැප්තැම්බර් 12 ඇරඹෙන මෙම වැඩමුළුව සඳහා යුරෝපය , ආසියාව , අප්‍රිකාව ඇතුළත් රටවල් 18ක් නියෝජනය කරමින් දේශපාලන පක්ෂ 20 ක සාමාජිකයන් සහභාගි වන බවත් වාර්තා වෙයි.

වැඩිදුරටත් දැනගන්නට ඇති ආකාරයට චීන රජය විසින් සංවිධානය කරන මෙම වැඩසටහන සංවිධානය සඳහා අවස්ථාව හිමිව ඇත්තේ ආරාධිත රටවල අදාළ දේශපාලන පක්ෂ වල ප්‍රචාරක වගකීම් දරන්නන් වෙතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments