Tuesday, September 26, 2023
Google search engine
Homeක්‍රීඩාකාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන අවසාන මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්විය.

ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද සවස 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදුකර අති අතර එහිදී මහීෂ් තීක්ෂණ වෙනුවට දුෂාන් හේමන්ත නම්කර තිබේ.

මේ අතර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වොෂින්ටන් සුන්දාර් කැඳවා ඇත්තේ අක්ෂාර් පටෙල් වෙනුවට ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments